කොවිඩ් ආසාදිතයන් අද දවසේ වාර්ථා වූ සමස්ථය

Covid-19
By Thaya Mar 15, 2021 08:31 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 282කි. ඒ අනුව මෙරටින් හමුවු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,882ක් දක්වා ඉහළගොස් තිබේ.