covid ආසාදිතයින් තවත් ඉහලට..අද දින වාර්තා වූ මුළු ආසාදිතයින්

By Sewvandhi Dec 15, 2021 03:34 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දිනයේ මීට පෙර හදුනාගත් covid ආසාදිතයින් 588 දෙනාට අමතරව තවත් ආසාදිතයින් 184 දෙනකු හඳුනා ගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව  772දක්වා ඉහළ යනවා.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 335 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 546,103ක් ලෙස ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now