කොවිඩ් මරණ සම්බන්ධයෙන් අද කළ නිවේදනය..
corona virus
Health
covid deaths
By Sithumi
ඊයේ දින මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිත මරණ ගන්න 9ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ . .
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 16 390 දක්වා ඉහළ ගොස් තිබේ..