කොවිඩ් මරණ වල වෙනසක්
By Sithumi
ඊයේ (15 ) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 21ක් වාර්තා වී ඇති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත් කර තිබේ
ඒ අනුව මේ දක්වාම එරටින් වාර්තා වී ඇති කෝ මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 698 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |