කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ - භයානක තත්වයක්

By Sithumi Dec 12, 2021 11:31 AM GMT
Report

අද දින මෙරටින් කොරොනා ආසාදිතයන් 19 ක් වාර්ථා වී තිබේ.

ඒ අනුව වාර්ථා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 614 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now