කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ

covid19 infection vaccination shavendra silva
By Sithumi Dec 05, 2021 11:47 AM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් මොනා ආසාදිත මරණ 21 වාර්තා වී ඇති බව රජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14,461 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 316 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 542,326ක් දක්වා ඉහළගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now