අවදානම් ලෙස කොවිඩ් මරණද වැඩි වේ.

sri lanka Covid 19 Coronavirus
By Sithumi Nov 29, 2021 12:56 PM GMT
Sithumi

Sithumi

Report
Courtesy: Sri lanka

ඊයේ දින මෙරටින් කොරෝනා අසාදිත මරණ 23ක් වාර්තා වී ඇති බව රජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුව  වාර්තා කර තිබේ.

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන  14 328 ක් දක්වා ඉහළ ගොස් තිබේ

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 10,378ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 540,040 දක්වා ඉහළගොස් ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now