අද සිදුවූ කොවිඩ් මරණ ගණන
Covid 19
Covid virus
By Sithumi
අද දින මෙරටින් කොරෝනා මරණ දහනවයක් 19ක් හඳුනාගෙන ඇති බව ocr අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14127ක්.