කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ
By Sithumi
ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 22ක් වාර්ථාවී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 108 දක්වා ඉහළ ගොස් තිබේ
ඒ අතර පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙක් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
