කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ

By Sithumi Nov 16, 2021 01:13 PM GMT
Sithumi

Sithumi

Report

මෙරටින් කොවිඩ් මරණ 18 ක් වාර්ථා වී ඇති බව සෞක්‍ය අධ්‍යක්ෂ  ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මේ දක්වා වාර්ථා වි ඇති මුළු කොවිඩ් ආසාදිත මරණ 140 34 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොරෝනා ආසාදිතයන් 429ක් පූර්ණ සුවය ලබා අද දිනයේ රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසීය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 524,740ක් දක්වා ඉහළගොස් ඇත.

මේ වනවිට නිවෙස්ගතව සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 13,518ක් ලෙස වාර්තා වෙයි.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 14,016ක් ලෙස වාර්තා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha