වැස්ස මැද කොවිඩ් මරණ ද වැඩි වෙයි

By Sithumi Nov 09, 2021 12:07 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (08) සිදුව ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය

ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13 892ක් දක්වා ඉහළ ගොස් තිබේ..

ReeCha