covid මරණ ගණන ද යළි වැඩිවෙයි

Srilanka covid 19
By Sithumi Nov 08, 2021 12:51 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 19 ක්  වාර්තා වී ඇති බව  රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුව නිවේදනය කර තිබේ .

ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන  13,875 දක්වා වැඩි වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now