කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ
By Sithumi
අද දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 20 ක් වාර්ථා වී තිබේ. ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු මරණ ගණන 13 841 දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 514,912ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
