covid මරණ ගණන යළිත් වැඩිවේ
corona virus
sri lanka
Covid deaths
By Sithumi
මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 18 ක් වාර්ථා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ ඊයේ ම්ව්‍රටින් වාර්ථා වූ මරණයි.
ඒ අනුව මේ දක්වා මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 13 743 ක් වාර්ථා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |