කොවිඩ් මරණ ගණන යලිත් වැඩි වේ
sri lanka
Covid deaths
By Sithumi
ඊයේ දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 18 ක් හදුනාගෙන ඇති බව රජයේ ල්රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව මෙරටින් හදුනාගත් මුලු කොරෝනා ආසාදිත මරණ ගණන 13 611 දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.
අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |