අද මෙරට කොවිඩ් මරණ වෙනස්ම අගයක්
By Sithumi
ඊයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 12 ක් හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුව නිවේදනය කර තිබේ
යනු මෙරටින් හඳුනාගත් මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13484 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |