Covid ආසාදිත මරණ වෙනස්ම අගයක
Covid
deaths
infection
vaccinatio
By Sithumi
ඊයේ දිනයේ මෙරටින් තවත් covid ආසන්න මරණ 22ක් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කරනව.
ඒ අනුව මෙරට සමස්ත covid මරණ සංඛ්‍යාව 13,972 දක්වා ඉහළ යනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 381 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 523,503ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |