කොවිඩ් පාලනයට සහ ජනතා සුභ සාධනයට රජය වැය කළ වියදම
Covid 19
Sri lanka
ada derana
By Sithumi
කොවිඩ් -19 වසංගතය පාලනය කිරීම මෙන්ම ඒ ආශ්‍රිත ජනතා සුභ සාධන ක්‍රියාවලිය උදෙසා රජය රුපියල් බිලියන 286ක මුදලක් මේ වනවිට වැය කර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව සඳහන් කරයි. ඒ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්,

