මෙරට ප්‍රධානතම නගරයක දරුණු තත්ත්වයක්...පුරපතිගෙන් රතු එළියක්.
Covid
Sri Lanka
Colombo
Rosi senanayake
By Aruna
කොළඹ නගරයට පැමිණීම හැකිතාක් අඩුකරන ලෙස කොළඹ පුරපතිනි, රෝසි සේනානායක මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ රටතුළ කොරෝනා තත්ත්වය අති දරුණු බැවින් හැකිතාක් දුරට නිවසටම වී ගත කළ යුතු බවයි.
කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරයන බවත් මේ වනවිට මරණ ද විශාල වශයෙන් වාර්තා වන බවත් රෝසි සේනානායක මහත්මිය නිකුත්කළ නිවේදනයේ සඳහන්.
එම නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

