බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි දෙයක් මෙරටට ලැබෙයි
Corona virus
covid 19
Vaccsination
By Sithumi
තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් මෙරටට ලැබී තිබේ. එම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලැබී ඇත.
අදාළ එන්නත් තොගය අද (01) උදෑසන කටුනායක ගුවන්තොටුපොළට ළඟාවු බව වාර්තා වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |