Covid මරණ තවත් ඉහලට

COVID19 VACCINE PATIENTS LOCK DOWN
By Sithumi Dec 10, 2021 12:55 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 18ක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14,573 දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා අසාදනය වී සිටි පුද්ගලයන් 377 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 544,200ක් දක්වා ඉහළගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW