Covid මරණ වෙනස්ම අගයක
COVID19
DEATHS
VACCINATION
SHAVENDRA SILVA
INFECTIONS
By Sewvandhi
ඊයේ දිනයේ (16) මෙරටින් තවත් කොවිඩ් මරණ 23ක් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කරනවා.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,057 දක්වා ඉහළ යනවා.
තවත් කොරෝනා ආසාදිතයන් 448ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 525,188ක් දක්වා ඉහළගොස් ඇත.
එසේම මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13,772ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
කොරෝනා අසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 14,034ක් ලෙස සටහන් වෙයි.
-----------------------------------------------------------------------------------------
රටම හොල්ලන සමගි ජන බල වේගේ උද්ඝෝශනය-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
