යළිත් Covid මරණ වල විශාල වැඩිවීමක්

covid19 infections deaths vaccination quarantine
By Sewvandhi Nov 03, 2021 01:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (02) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,791කි.

එම මරණ අතරට කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු අයත්ය.  

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 340 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 513,880ක් දක්වා ඉහළ ගොස් තිබේ.

-----------------------------------------

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක්-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now