කොවිඩ් ආසාදිත මරණ තවත් ඉහළට
covid19
isolated
quarantine
travel restriction
By Sewvandhi
කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙනවා.
මෙලෙස වාර්තාවන මරණ මැයි මස 17 වනදා සිට ජුනි මස 05 වනදා දක්වා තහවුරු කරගත් මරණ බවටයි සෞඛ්‍ය අංශය දැනුම් දෙන්නේ.
කෙසේ වෙතත් ඊයේ (06) දිනයේදී කිසිඳු කොවිඩ් මරණයක් වාර්තා නොවීමද විශේෂත්වයක්.
මෙම මරණ 46ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
