අද දින වාර්තා වූ සමස්ත Covid ආසාදිතයින් සංඛ්‍යාව - ආසාදිතයින් තවත් ඉහලට

COVID19 LOCKDOWN VACCINATION QUERANTINE
By Sewvandhi Dec 06, 2021 03:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මීට පෙර වාර්තා වූ covid ආසාදිතයින් 568 දෙනාට අමතරව තවත් Covid ආසාදිතයින් 173 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව අද දිනයේ වාර්තා වූ දෛනික ආසාදිතයින් ගණන 741කි.

ඒ අතර විදේශ ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් දෙදෙනෙකුද සිටී.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 568,423ක් දක්වා ඉහළගොස් ඇත.  

------------------------------------------------------

ඔමික්‍රෝන් ගැන මෙරට වෛද්‍යවරයෙකු සිදුකළ සිදුකළ ප්‍රකාශය-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW