Covid ආසාදිතයින් තවත් ඉහලට

COVID19 INFECTION QUERANTINE VACCINTION
By Sewvandhi Nov 17, 2021 03:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් කොවිඩ් ආසාදිතයින් 196 දෙනෙකු හඳුනා ගට්ජ් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව අද දින සමස්ත අසාදිතයින් සංඛ්‍යාව 728 දක්වා ඉහළ යනවා. 

තවත් කොරෝනා ආසාදිතයන් 448ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 525,188ක් දක්වා ඉහළගොස් ඇත.

එසේම මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 13,772ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

කොරෝනා අසාදනය වීමෙන් මෙරට මියගොස් ඇති සමස්ත සංඛ්‍යාව 14,034ක් ලෙස සටහන් වෙයි.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

ReeCha