covid ආසාදිතයින් වෙනස්ම ගණනක් වාර්තා වේ

COVID19 VACCINATION INFECTION CURFEW QUERANTINE
By Sewvandhi Nov 10, 2021 12:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයින් 488 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව, මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 547,141කි.  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 333 දෙනෙකු අද (10) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 522,517ක් දක්වා ඉහළගොස් තිබේ.

----------------------------------------------------

YOU MAY LIKE THIS VIDEO..

විශේෂ පාර්ලිමේන්තු සභාව-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW