Covid ආසාදිතයින්ගේ පැහැදිලි වැඩි වීමක්..නැවතත් අවදානම ඉහළට..
COVID19
VACCINATION
QUERANTINE
INFECTIOMN
By Sewvandhi
තවත් කොවිඩ් ආසාදිතයින් 538 දෙනෙකු වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනව.
කොවිඩ් ආසාදිතව සිටි 6,000කට අධික සංඛ්‍යාවක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ 6,689 දෙනෙක් සුවය ලබා තිබේ.
මෙරට සුවය ලැබු සමස්තය ඒ අනුව 522,184ක් දක්වා ඉහළ ගොස් ඇත.
---------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO
රඹුක්කන සිදුවූ බිහිසුණු නාය යෑම.සංවේදී දසුන්.-;
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
