අද දින ආසාදිතයින් තවත් ඉහලට
covid19
infections
vaccination
shavendra silva
quarantine
By Sithumi
අද දින තවත් ආසාදිතයින් 835දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව අද දින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,490 දක්වා ඉහළ යනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |