අද දින ආසාදිතයින් තවත් ඉහළට

අද දින දෙවන වතාවට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 386  දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ සමස්ත ආසාදිතයින් 1566 දක්වා ඉහළ යනවා.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 289,496 ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 930 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 263,758කි විය.

තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,917කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now