කොරෝනා ආසාදිතයන් තවත් ඉහළට..
By krishani
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 181 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 666413ක් ලෙසයි.
ඉන් 835 දෙනෙකු රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 649000ක් වේ.
ඊයේ(05) මෙරටින් කොරෝනා මරණ 4ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16578ක් ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |