කෝරෝනා ගැන ලෝකයෙන්ම ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න

COVID-19 COVID-19 Vaccine
By Aruna May 02, 2022 03:56 AM GMT
Aruna

Aruna

Report

පසු ගිය අවුරුදු 02 පුරාවට ලෝකයේ ප්‍රධානතම ප්‍රවෘත්තිය බවට පත් වුනේ, කොවිඩ් 19 වසංගත තත්ත්වයයි.

නමුත් එම භයානක වසංගත තත්ත්වය කාලයාගේ ඇවෑමෙන් ක්‍රමයෙන් අඩුවී තිබෙනවා.

ඒ අනුව කොරෝනා ව්‍යාප්තිය මේවන විට ඉතා වේගයෙන් අඩුවන බව කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතාගේ නිල දත්ත වගුවකින් දක්වා තිබෙනවා.

එම දත්ත වාර්තාව පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery