කොරෝනා නිසා වෙනත් රෝග 09ක් ගැන අනතුරු ඇඟවීමක්..එම රෝග 09 මෙන්න..දැඩි අවධානයෙන්.

Covid Sri Lanka Chandima jeewandara Corona viruses
By Aruna Oct 03, 2021 09:43 AM GMT
Aruna

Aruna

Report

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා අංශයේ සහ අණුක වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දාර මහතා සඳහන් කළේ, කොවිඩ් රෝගීන් අතර මාස 3 ක (දින 90) සිට මාස 6 (දින 10) කාලය තුළ විවිධ අතුරු ආබාධ නවයක් හඳුනාගෙන ඇති බවයි.

අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම, උදරයේ රෝග ලක්‍ෂණ, සාංකාව/මානසික අවපීඩනය, පපුවේ/උගුරේ වේදනාව, සංජානන ගැටලු, විඩාව, හිසරදය, මයිල්ජියා (මාංශ පේශි වේදනාව) සහ වෙනත් වේදනාවන් ලෙස රෝග ලක්‍ෂණ ලැයිස්තු ගත කර ඇත.

ඔහු පෙන්වා දී ඇත්තේ පීඩන අවපාතය සියයට 15 කින් ඉහළ දමා ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery