රටම බලන් ඉන්න තීන්දුව - අද හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගනීද?

Report

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ පෙත්සම අද (18) දින කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව අඳාළ පෙත්සම ඊයේ (17) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවා තිබුණා.

මට ආයේ ඒ අපායට යන්න බෑ.. CID ලොක්කට තමන් සමග පෞද්ගලික වෛරයක් ඇති බව කියමින් සලේ උපවාසය අත්හරින්න බෑ කියයි

මට ආයේ ඒ අපායට යන්න බෑ.. CID ලොක්කට තමන් සමග පෞද්ගලික වෛරයක් ඇති බව කියමින් සලේ උපවාසය අත්හරින්න බෑ කියයි

එහිදී සභාපති විනිසුරුවරයා පෙත්සම කරුණු තහවුරු කිරීමට අද (18) දිනයේ යළි කැඳවන ලෙස නියෝග කර සිටියා.

එබැවින් අඳාළ පෙත්සම අද (18) දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිත බව සඳහන්.

තැන් තැන්වල කියවන්නැතුව එදාට උසාවි වරෙල්ලා - නාමල් 159ටම අභියෝග කරයි

තැන් තැන්වල කියවන්නැතුව එදාට උසාවි වරෙල්ලා - නාමල් 159ටම අභියෝග කරයි

අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට

අස්වැසුම ගැන විශේෂ දැනුම්දීමක් - මේ අයගේ දීමනාව පමණක් අද බැංකු ගිණුම්වලට