විදුලි සංශෝධන පනත ව්‍යවස්ථාවට පටහැනියි

Report

විදුලි සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුරූප නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය සනාථ කර ඇති බව නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා අද (30) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා විරෝධතා

අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රටපුරා විරෝධතා

ඔහු පැවසුවේ, මෙම වගන්ති සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතියද ලබාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවධාරණය කර ඇති බවය.

ජනපති අනුර කුමාරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තුවක්

ජනපති අනුර කුමාරට බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ඔත්තුවක්

නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් කළහොත්, එය සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකි බවද නියෝජ්‍ය කථානායකවරයා තවදුරටත් පැහැදිලි කළේය.

අඳුරු ඉතිහාසයක වළකට ගිය මතකයන් – චෙම්මනි සමූහ මිනී වළ ඛේදවාචකය

අඳුරු ඉතිහාසයක වළකට ගිය මතකයන් – චෙම්මනි සමූහ මිනී වළ ඛේදවාචකය