ඥානසාර හිමිට වැඩ වරදී - වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න විවෘත වරෙන්තු

Report

අභියාචනාධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම විවෘත වරෙන්තුවට අමතරව ඥානසාර හිමියන් විදේශ ගතවීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කර ඇත.

ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දෙන ලෙසත් විවෘත වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක වියයුතු බවත් අධිකරණය කළ නියෝගයේ සඳහන් වේ.

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

විශේෂ රථවාහන සැලැස්මක් - හෙට සහ අනිද්දා දහවල් 1 සිට රාත්‍රී 8 දක්වා

විශේෂ රථවාහන සැලැස්මක් - හෙට සහ අනිද්දා දහවල් 1 සිට රාත්‍රී 8 දක්වා