අම්බුළුවාව ඉඩම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක්

Report

ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අවසරය අහෝසි කිරීමට හෝ එය ආපසු කැඳවීම පිළිබඳව ඉදිරිපත් කර ඇති නිර්දේශය සම්බන්ධයෙන් එළඹෙන 15 වන දින දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාධකරණය මඟින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්වය භාර අරමුදල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එසේම මෙම පෙත්සම එළඹෙන 15 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් එහිදී නියම කර ඇත.

කබ්රාල්ගේ නඩුව ඉල්ලා අස්කර ගත් ආකාරය සබ්රි පැහැදිලි කරයි

කබ්රාල්ගේ නඩුව ඉල්ලා අස්කර ගත් ආකාරය සබ්රි පැහැදිලි කරයි

අද රාජිතගේ නඩුවට වුණද මෙන්න

අද රාජිතගේ නඩුවට වුණද මෙන්න

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි