ගෝඨාභය රාජපක්ෂට ලෝක නඩුවක් - පාස්කු ඉරුදින ප්‍රහාර නඩුව උණුසුම් වෙයි - අත්අඩංගුවට නොගන්නා ලෙස කල පෙත්සම ඉවතට

Report

අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමටයි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව එහි නියෝගය ප්‍රකාශයට පත්කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ඥානසාර හිමිට වැඩ වරදී - වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න විවෘත වරෙන්තු

ඥානසාර හිමිට වැඩ වරදී - වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න විවෘත වරෙන්තු

රාජ්‍ය සේවකයන්ට අති විශේෂ නිවේදනයක් - වැටුප් වර්ධක ලබා ගැනීමට හා සේවය ස්ථිර කිරීමට - මේ සහතිකය පොලිසියෙන් අත්‍යවශ්‍යයි

රාජ්‍ය සේවකයන්ට අති විශේෂ නිවේදනයක් - වැටුප් වර්ධක ලබා ගැනීමට හා සේවය ස්ථිර කිරීමට - මේ සහතිකය පොලිසියෙන් අත්‍යවශ්‍යයි