කොරෝනා ගැන අති භයානක හෙළිදරව්වක්..දරුවන් හදන්න ඉන්න අටය රතු එළියක්.

Covid Corona Sri Lanka
By Aruna Nov 20, 2021 06:24 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් මළ දරු උපත් බිහිකරන මව්වරුන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති බව සී.ඩී.සී. හෙවත් ඇමෙරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය සිදුකළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

එමගින් පෙන්වා දෙන්නේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය හේතුවෙන් එම අනුපාතය සිව් ගුණයක් වී ඇති බවයි.

මෙහිදී පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඇමෙරිකානු රෝහල් වල සිදුවූ දරු උපත් මිලියන 1 යි දශම 2 ක් විශ්ලේෂණයට ලක් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha