මේ රජයේ සේවකයන්ට වැටුප් රක්ෂණ සහ සහන ලබාදීමට සූදානමක්

Report

අනුරාධපුරය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසා ඇත්තේ සමූපාකාර සාමාජිකයින් සියලු දෙනාට ද ජීවිත රක්ෂණයක් ලබා දීමට කටයුතු කරන බවයි.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ සමූපාකාර සේවකයින්ට ද තෘප්තිමත් වැටුපක් මෙන්ම ජීවිත රක්ෂණයක් ඇතුළු පහසුකම් ලබා දී මෙම සමූපාකාර ව්‍යාපාර ආර්ථිකයේ කොටසක් කිරීමට කටයුතු කරන බවය.

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ නිවේදනයක් - වැටුප් හා දීමනා ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට ජනපතිගෙන් විශේෂ නිවේදනයක් - වැටුප් හා දීමනා ගැන දැනුම්දීමක්

වෙළද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, ''සමූපාකාර ව්‍යාපාරය මාලිමාවේ දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් හරහා ඉදිරියට ගෙන එනවා. ඒ ඔස්සේ සෑම ප්‍රාදේශිකයකට කෝප් සිටියක් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙනවා. එමෙන්ම නාගරික ප්‍රදේශවල දැවැන්ත කෝප් සිටි පවත්වා ගෙන යාමට අවශ්‍ය ණය මුදල් ද, අඩු පොලියක් යටතේ ලබා දීමට කටයුතු කරනවා'' ලෙසයි.

ගෑස් මිලෙහි අඩුවීමක්? පාලන මිලක් පනවයිද?

ගෑස් මිලෙහි අඩුවීමක්? පාලන මිලක් පනවයිද?