5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිටවීමේ සිද්ධිය උඩුදුවයි - ශ්‍රේෂ්ඨාධිකරණයේ චෝදනා පත්‍ර

Report

අද (26) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ, 2024 වසරේ පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න 3ක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් අධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා ලබා සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට චෝදනා පත්‍ර භාරදීම සිදුවිය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම චෝදනා පත්‍ර භාරදීම සිදු වුණි. 

රටටම අනතුරු ඇගවීමේ නිවේදන - විශේෂ අවදානයක් යොමු කරන්න

රටටම අනතුරු ඇගවීමේ නිවේදන - විශේෂ අවදානයක් යොමු කරන්න

ගෙවල් හදන්න සිහින මවපු අයට නරක ආරංචියක් - මේකත් රු.15000කින් මිල ඉහළට

ගෙවල් හදන්න සිහින මවපු අයට නරක ආරංචියක් - මේකත් රු.15000කින් මිල ඉහළට