නම්බුව පැත්තක දාලා පොලිස් නිලධාරීන් මොනවද මේ නටන නාඩගම්.

Sri Lanka Police
By Wayomi Feb 22, 2024 10:28 AM GMT
Wayomi

Wayomi

Report

පදවිය ප්‍රදේශයේ කිරි ගොවීන්ගේ එළ ගවයන් සොරකමේ ගිය කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු උඩමළුව පොලිස් මුරපොළට අනුයුක්තව රාජකාරී කරමින් සිටි අයෙකු වන අතර ගවයින් 28ක් සොරාගෙන අලෙවි කළ බවට පැමිණිලි දෙකක් පදවිය පොලිසියට ලැබී ඇත.

ඒ, අනුව විමර්ශනය සිදුකරගෙන යාමේදී සැකකාර කොස්තාපල්වරයා මෙම හරක් හොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු බවට අනාවරණය වීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කරනු ලැබුවා. 


ReeCha