වැරදි වැඩ අහුවුණු කොස්තාපල්ට වැඩ වැරදි
Sri Lanka Police
Sri Lanka
Law and Order
By Zara
වලාන උප මර්ධන ඒකකය විසින් නීති විරෝධී ලෙස විදේශීය දුම්වැටි 18,600ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අද (11) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලීසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකි.
