ඩොලරයට සාපේක්ෂව රුපියලට වෙච්ච දෙයක්
ශ‍්‍රී ලංකා රුපියල 2025 වසරේ මේ දක්වා තිබූ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 3.3%කින් පසුබා තිබෙනවා.
එසේම සෙසු ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ද මෙම ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ලෙස පිරිහී ඇති බව වාර්තා වේ.
මෙම තොරතුරු ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවේ සඳහන්.