කොළඹ කොටුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය සඳහා කෝට් 140ක්

Report

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, කොළඹ කොටුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.

මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක වන අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීන, වැඩිදියුණු කළ පහසුකම්වලින් යුත් ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමයි.

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

අමාත්‍යාංශයට අනුව, ප්‍රතිසංස්කරණය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 1,395 ක් වන අතර, ව්‍යාපෘතිය මාස 15 ක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

ටෙන්ඩර් දැනටමත් කැඳවා ඇති අතර, මෙම වසර අවසන් වන විට සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

මරියා ට්‍රිපොඩි තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

මරියා ට්‍රිපොඩි තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්