T56ක් උස්සා රටින් පැන්න කොස්තාපල්ගේ පෙම්වතියක් වන නැටුම් ටීචර් කෙනෙක් අත්අඩංගුවට. - Night club එකේදී set වෙලා.

By Wayomi Feb 13, 2025 06:49 AM GMT
Report

ටී පනස් හය ගිනි අවියක් සමඟ අතුරුදහන් වී ඩුබායි වෙත පැනගිය පොලිස් කොස්තාපල්වරයාගේ පෙම්වතියක් ලෙස සිටි නැටුම් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාරිය රාත්‍රී සමාජ ශාලාවල නර්තනය සඳහා පැමිණි මොහොතක පොලිස් කොස්තාපල්වරයා හඳුනාගෙන ප්‍රේම සබඳතාවය පවත්වා ඇතැයි හෙළි වී ඇති බවයි අනවරණය වී ඇත්තේ.

පැන ගිය කොස්තාපල්වරයා සම්බන්ධ පරීක්ෂණ පවත්වද්දී මෙම නැටුම් ගුරුවරිය අසනීප තත්ත්වයක් පෙන්වමින් රෝහල්ගත වී ඇතත් කිසිදු රෝගී තත්ත්වයක් නොමැති බව දන්වා රෝහලින් දැන්වීමෙන් පසුව ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කොස්තාපල්වරයා ගිනි අවිය සමග රාජකාරීයට නොගොස් මෙම නැටුම් ගුරුවරිය නැවතී සිටින නිවසට ගොස් එතැන් සිටියේ කුලියට ගත් රථයක් මාර්ගයෙන් කටුනායක ගුවන්තොටුපල බලා ගොස් ඇතැයි හෙළි වී ඇති බව සඳහන්.

අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.

අදත් (13) පැයක විදුලි කප්පාදුවක්. - කැපෙන වේලාවන් මෙන්න. - හෙට සිදු දේ ගැනත් මණ්ඩලය කී දේ.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට රු. බිලියන 12කට අධික මුදලක්.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුමට රු. බිලියන 12කට අධික මුදලක්.


You may like this video