කාන්තා පිරිමි හැමෝම කොන්ඩම් ගැන නොදන්න දෙයක්.. විශේෂ වීඩියෝවක් එළියට.(VIDEO)

By Aruna Dec 02, 2022 07:14 AM GMT
Report

කොන්ඩම් ගැන සෑහෙන්න කතාබහ සමාජයේ ඇහෙනවනේ.

ලංකාවේ වගේ රටකනම් කාගෙහරි බෑග් එකක සාක්කුවක කොන්ඩම් තිබිලා හම්බුණොත් ඒ කෙනාගේ චරිතය ඝාතනය වෙනවා.

හරි එහෙනම් වැඩි කතා නැතුව අපේ ප්‍රධාන මාතෘකාවට යමු.

එහෙනම් අද අපි යන්නේ උපත් පාලන කොපු නිර්මාණක කරන කර්මාන්ත ශාලාවක් බලන්නයි.

එන්න මාත් එක්ක සම්පුර්ණ වීඩියෝ එක පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now