"ප්‍රචන්ඩත්වය අපිට එපා - පිරිත් අස්සෙ උබලගෙ ජඩකම් හන්ගන්ඩ එපා".. මයිනාගෝගම වීරයෙක් හැමෝටම ඇඩෙන්න කියන සුපිරි කතාවක්.. (VIDEO)
By krishani
අග්‍රාමාත්‍යවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ‘මයිනාගෝගම‘ යයි නම් කරමින් පසුගිය 26 වැනිදා සිට දින 4 ක් තිස්සේ සිදුකරගෙන යන විරෝධතාවේ නිරත කන්ඩායම් රැඳී සිටි අට්ටාලය අද(01) අළුයම පොලිසිය කඩා ඉවත් කර ඇත.
පාන්දර එම ස්ථානයේ රැඳී සිටි පිරිස අවදි වූ අවස්ථාවේ මෙම කඩාදැමීම සිදුකර ඇති බවද දැනගන්නට ලැබේ.
එහි අරගලකරුවන් නිරාහාරව ජලය බිදක් හෝ නොමැතිව අඛන්ඩ උපවාසයේ යෙදෙමින් කටයුතු කරයි.එම ස්ථානයේ සිටින රටට කැක්කුමක් තියෙන ආරගලකරුවෙක් විසින් එහි තත්ත්වය ගැන කියන කතාවක් පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |