දුම්රියෙන් ඇඳවැටී මිය ගිය තරුණයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක වන්දියක්..
නුවර සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ දුම්රියක වහලය මත සිටි, හොරපේදී දුම්රියෙන් වැටී මියගිය තරුණයාගේ පවුලට ලක්ෂ 5ක් ලබාදීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්ෂ 05 ක මුදලක් ගෙවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.