දෙපාර්තමේන්තුවක කොමසාරිස්වරියක් අල්ලස් දැලේ

Report

 පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට  ගෙන ඇත .

අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙස කටයුතු කළ කාලයේ සිදුව ඇති චෝදනාවකට අදාළව ඇය අත්අඩංගුවට ගත් බවයි.

ඒ නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සදහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු කිරීමේ චෝදනාව යටතේ වේ.

වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්

වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්